Local News

සරත් ෆොන්සේකා ඇප මුදල් තැන්පත් කරයි.

සරත් ෆොන්සේකා ඇප මුදල් තැන්පත් කරයි.

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව වෘත්තීයවේ දී ධම්මික රත්නායක විසින් අදාළ ඇප මුදල් තැම්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

Related Articles

Back to top button