World

ට්‍රම්‍ප් පැනවූ තහනම් නියෝගය අද සිට ක්‍රියාත්මකයි

ට්‍රම්‍ප් පැනවූ තහනම් නියෝගය අද සිට ක්‍රියාත්මකයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්‍ප් විසින් රටවල් 12ක් පුද්ගලයින්ට එරටට ඇතුලු වීම සඳහා පැනවු තහනම් නියෝගය අද (09) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව ඇෆ්ගනිස්තානය, මියෙන්මාරය, චැඩ්, කොංගෝ, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය ඇතුළු රටවල්වලට මෙම  තහනම පනවා තිබේ.

ඊට අමතරව, බුරුන්ඩි, කියුබා, ලාඕස, සියෙරා ලියෝන්, ටොංගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවල පුද්ගලයින් සඳහා අර්ධ සංචාරක තහනමක් පනවා ඇති බව වාර්තා වේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආරක්ෂක හේතූන් පදනම් කරගනිමින් මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කර ඇත.

Related Articles

Back to top button