Local News

පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ස්ථානමාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ස්ථානමාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ස්ථානමාරුවීම් ලැබී තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථානමාරු කිරීම් හා පත් කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පවසා සිටියේ.

 

එම ස්ථානමාරුවීම් ලැබූ ස්ථානාධිපතිවරුන් පහතින්.

Related Articles

Back to top button