Entertainment

අලුත් සාමාජිකයා එක්ක අඛිල ගිය චාරිකාව.

අලුත් සාමාජිකයා එක්ක අඛිල ගිය චාරිකාව.

දරුවන්ට හැමදෙයක්ම ලබා දෙන එක අම්මාගේ තාත්තාගේ ආසාවක්.. ඒ වගේම දරුවෙක් කියන්නේ ලොකු වගකීමක්..

ඉතින් අඛිල කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්…

ඉතින් ඔහුගේ දරුවන්ට ආදරණිය පියෙක් වුණ අඛිල එයාගේ චූටි පුතා එක්ක ගොඩක් විශේෂ ගමනක් ගිහින්…

තවමත් ලෝකයේ ලස්සන දකින්න පටන්ගත්ත චූටි ඊලාන් ඇන්තනී මේ බලන්නකෝ තාත්තා එක්ක ඉන්න සතුට..

අපි කතරගම..
ඊලග මල් පොකුර පූජා කරද්දි හැමෝම මතක් කරලා ප්‍රාර්ථනාවක් කරනවා සත්තයි
මේක අපේ චූටි කොලු පැටියා ‘ඊලාන් ඇන්තනී’වෙනුවෙන්පේනවානේ මල දිහා බලන් ඉන්න ලස්සන..

 

Related Articles

Back to top button