
යුවලක් වන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු කියන්නේ රසික ආදරය හුඟාක් ලබා ගත් යුවළක්…
හැමදාම සතුටින් ලස්සන ජීවිතයක් ගෙවාගෙන ආපු ඒ සුන්දර යුවළට එයාලගේ ආදරණීය පුතෙකු වන ජනිත් වික්‍රමගේ සුබ පතලා මුහුණු පොතේ අපුරූ සටහනක් එකතු කරලා තිබුණේ මෙහෙමයි…
“ආදරය කියන්නේ වචන සහ පොරොන්දු වලට නෙමේ
අනෙකා වෙනුවෙන් තමන්ගේ ජීවිතය ජීවත් වීමයි
මගේ ජීවිතයේ ලොකුම ජයග්‍රහණය
ඔයා දෙන්නාගේ පුතෙක් වීම
Happy Anniversary අම්මා තාත්තා ….




