Entertainment

මට බඳින්න බෑ දැන් කිව්වට එයා දැන් බැඳලා

මට බඳින්න බෑ දැන් කිව්වට එයා දැන් බැඳලා

ගජිඳු ෆොන්සේකා.. නව පරපුරේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය ගායන ශිල්පියෙක්.. 


කාගේත් ආදරය දිනාගත්ත මොහුට ලැබෙන කාන්තා ආකර්ශනය ගැනනම්  ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..

කොහොම වුණත් ඒ හැම කෙනෙක්ගේම  ආදරයට අයුබෝවන් කියලා ඔන්න එයා එයාගේ භාරිව හොයාගෙන..

 

මෙන්න බලන්නකෝ ජෝඩු දාලා ඉන්නකොට ඒ දෙන්නා මොන තරම් නම් ලස්සනද කියලා.. 

Related Articles

Back to top button