Local News

අද පස්වරුවේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු

අද පස්වරුවේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු

අද පස්වරුවේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර, වයඹ සහ උතුරු – මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මේ තත්ත්වය පවතිනු ඇති.

මේ අතර අද පස්වරු 2.00 න් පමණ පසු ඉහත ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

Related Articles

Back to top button