-
- -Sports
විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කරයි
ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඔහු සිය තීරණය…
Read More » -
- -World
පාකිස්තානය ඉන්දියාවට ප්‍රතිප්‍රහාර එල්ලකරයි
ඉන්දීය හමුදා විසින් එල්ලකළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය මෙහෙයුමක් ආරම්භකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. පාකිස්තානයේ ආරක්ෂක ආරංචි මාර්ග…
Read More » -
- -Sports
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද
කි.ග්රෑ. 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන්කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් රග්බි තරගය අද (10) කොළඹ…
Read More » -
- -Local News
‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්
ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන ‘ටීචර් අම්මා’ හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට…
Read More » -
- -Local News
පාඨලීට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස…
Read More » -
- -World
ඉන්දීය ප්‍රහාර හමුවේ Jaish-e-Mohammed සංවිධානයේ නායක මසූඩ් අස්හාර්ගේ පවුලම මිය යයි
ඉකුත් දා එල්ල වූ ඉන්දීය ගුවන් ප්‍රහාරවලින් බිරිඳ සහ දරුවන් ඇතුළු සිය පවුලේ සාමාජිකයින් 10 දෙනෙකු මිය ගිය බව පාකිස්ථානයේ…
Read More » -
- -Local News
නව ළඳරු උපත් අතර තැලසීමියා රෝගයේ වර්ධනයක්
මෙරට ළමුන් 2000ත් 2500ත් අතර පිරිසක් තැලසිමියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවසයි. එම අමාත්‍යාංශයේ බෝ නොවන රෝග…
Read More » -
- -Local News
කොළඹ, ඩුප්ලිකේෂන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි
කොළඹ, ඩුප්ලිකේෂන් මාර්ගය විරෝධතාවයක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි අප වාර්තාකරු පැවසීය. පසුගිය දා කොටහේන ප්‍රදේශයේ ගොඩනැඟිල්ලකින් වැටී දරුවෙකු මියයෑමේ…
Read More » -
- -World
නැවත දැනුම්දෙන තුරු ශ්‍රීලන්කන් ලාහොර් ගුවන් ගමන් අත්හිටුවයි
ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව…
Read More » -
- -Local News
ජපුර සිසුවාට පහරදුන් සිසුන්ට ලැබුණු නියෝගය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්…
Read More »