-
- -Entertainment
වයස කියන්නේ ඉලක්කමක් විතරයි – අවුරුදු 60ක් පෙනි පෙනීත් තාමත් කොල්ලා වගේ ඉන්න චන්න පෙරේරා
ආකර්ශනීය පෞරුෂත්වයකට උරුමකම් කියන වයස නොපෙනෙන චන්න පෙරේරා මේ දවස්වල සමාජ මාධ්‍යයේ සෑහෙන්න කතාබහකට ලක් වෙලා තිබෙනවා… මේ තරමට තරුණකම…
Read More » -
- -Sports
2024 දෙසැම්බර් මාසයේ ICC ක්‍රීඩකයා ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා
2024 දෙසැම්බර් මාසයේ ICC ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා සහ ඔස්ට්‍රේලියාවේ ඇනබෙල් සදර්ලන්ඩ් තේරීපත්ව තිබෙනවා. ජස්ප්‍රිට් බුම්රා දෙසැම්බර්…
Read More » -
- -World
ස්පාඤ්ඤයේ ලියොනොර් කුමරිය වසර තුනක හමුදා පුහුණුවක් ආරම්භ කරයි.
ස්පාඤ්ඤයේ ලියොනොර් කුමරිය වසර තුනක හමුදා පුහුණුවක් ආරම්භ කළේ රාජකීය සම්ප්රදාය අනුව යමින්. ඒ අනුව වසරක යුද හමුදා පුහුණුව අවසන් කළ…
Read More » -
- -Local News
වෙලේසුදාට බරපතළ වැඩ සහිත වසර අටක සිරදඬුවම්
හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු…
Read More » -
- -Business
2025දී දින 9ක් තුළ සංචාරකයින් 70,000ක් දිවයිනට
2025 වසරේ මුල් දින 09 තුළ දී විදෙස් සංචාරකයින් 70,944ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම…
Read More » -
- -Local News
සෝමාවතිය පුද බිමට යන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා
සෝමාවතිය පුද බිමට යන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා සිදුව ඇති බව පොලීසිය පවසයි. පුලස්තිපුර පොලිස් වසමේ සුංගාවිල…
Read More » -
- -Sports
Punjab නායකත්වය Shreyas Iyerට හිමි වෙයි
එළඹෙන IPL තරගාවලියේ දී Punjab Kings කණ්ඩායමේ නායකත්වය Shreyas Iyer හට හිමි වී තිබෙනවා. පසුගිය වසරේ දී පැවැත්වුණු IPL ක්‍රීඩක…
Read More » -
- -Entertainment
මිය ගිය සැමියා ගැන දුකින් මතක් කරන මැණික්
ජිවිතේ හැම සතුටක්ම තිබුණා… ඒ අවාසනාවන්ත දවස උදා වෙනකම්… ඒත් අද ඇය ආපහු සිනා වෙන්න වෙර දරමින් ඉන්නවා… ඇය මැණික්…
Read More » -
- -Local News
කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයට රේගුවෙන් වැඩපිළිවෙළක්
කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ජනාධිපතිවරයා…
Read More » -
- -Local News
දිනකට පාස්පෝට් 2,500 ක්
ආගමන විගමන දෙපාර්තමේන්තුව දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව මහජන ආරක්ෂක…
Read More »