-
- -World
කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ලිබරල් නායක ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලීම්.
කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ලිබරල් නායක ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ අභ්‍යන්තරයෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…
Read More » -
- -World
ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් දකුණු ලෙබනනයේ නිවසකට රැදී සිටි පුද්ගලයින් 19 දෙනෙකු මිය යයි.
ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් දකුණු ලෙබනනයේ නිවසකට රැදී සිටි පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මියගිය පිරිස අතර ළමයින් පස්…
Read More » -
- -Sports
නවසීලන්ත සංචිතයෙන් ප්‍රබලයෝ රැසක් විවේක ගන්වති
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේදී ආරම්භවීමට නියමිත එක්දින හා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කරනු ලැබූ නවසීලන්ත සංචිතයෙන් ප්‍රබල ක්‍රීඩකයන් රැසක් විවේක…
Read More » -
- -Entertainment
ටාසන් චරිතයට පණ පෙවූ ජනප්‍රිය නළු රොන් එලී ජීවිතක්ෂයට
ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතයට පණ පෙවූ එක්සත් ජනපදයේ ජනප්‍රිය නළු රොන් එලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 1938 ජූනි 21 වැනිදා උපත…
Read More » -
- -Local News
නාමල් CIDයට යයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව…
Read More » -
- -Sports
එක්දින තරගාවලියේ දෙවන තරගයට වර්ෂාවෙන් බාධා
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය අද (23) පැවැත්වීමට…
Read More » -
- -Local News
හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට
හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා…
Read More » -
- -Local News
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බේදාහැරිම් විශේෂ දින නිවේදනය කරයි.
2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බේදාහැරිම් විශේෂ දින ලෙස ඔක්තෝබර් 27 සහ නොවැම්බර් 03 දෙදින සලකනු ලබන…
Read More » -
- -Local News
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ එකඟතාවය
ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී…
Read More » -
- -Business
ගොවි ජනතාවට නවීන කෘෂි උපකරණ ලබාගැනීමට ඇති හැකියාවන් DIMO සහ SDF සහයෝගිතාවය ඔස්සේ තවදුරටත් ඉහළ නංවයි
මෙරට ගොවි ජනතාව වෙත උසස් තත්ත්වයේ කෘෂි උපකරණ පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව ලබාදීමේ පරමාර්ථයෙන් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ…
Read More »