Local News
-
- -
මෙරට රන් මිල අද දිනය තුළ තෙවරක් ඉහළට
මෙරට රත්‍රං මිල අද (08) දිනය තුළ රුපියල් 5,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව…
Read More » -
- -
හම්බන්තොට ‘රන්මිණි තැන්න ටෙලිගම’ මෙරට ටෙලි සිනමා ව්‍යාපාරයට එක් කර ගැනීමට රජය පියවර
හම්බන්තොට ‘රන්මිණි තැන්න ටෙලිගම’ මෙරට ටෙලි සිනමා ව්‍යාපාරයට එක් කර ගැනීමට රජය පියවර ගෙන ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික…
Read More » -
- -
හරක් කටාව නඩු විභාගය අවසන් වන තුරු රැඳවුම් භාරයේ තැබීමට නියෝග
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන…
Read More » -
- -
වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාව විනය පරීක්ෂණයක්
බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාව විනය පරීක්ෂණයක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. ඒ පසුගිය කාලයේ…
Read More » -
- -
ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ආයතන වසා දැමීමට අනුමැතිය
දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස වසා දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්…
Read More » -
- -
අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන නව චක්‍රලේඛයකට අනුමැතිය
පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට…
Read More » -
- -
මාළිගාවත්තේ වෙඩිතැබීමක්
මාලිගාවත්ත පොලිසිය අසල ත්‍රිරෝද රථ අමතර කොටස් ගබඩාවක සේවය කළ පුද්ගලයෙකු ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙසේ වෙඩි…
Read More » -
- -
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්
පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කිරීමට…
Read More » -
- -
2025 වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 90ක්
2025 වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 90 කින් පුද්ගලයින් 49 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා. එසේම, අදාළ…
Read More » -
- -
කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවයි
කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.…
Read More »