Local News
-
- -
උද්ධමනය පහළට
2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා…
Read More » -
- -
ටෝනඩෝවක් නිසා හලාවත පාසලකට හානි.
ටෝනඩෝවක් නිසා හලාවත, කරුකුපනේ, කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවී තිබෙනවා. මේ හේතුවෙන් ලක්ෂ 15 කට අධික හානියක්…
Read More » -
- -
ඉදිරි දින කිහිපය ගැන කාලගුණයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද සිට ඉදිරි දින කිහිපයේදී…
Read More » -
- -
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන මස 02 වැනිදා
රුපියල් මිලියන එක් ලක්ෂ 42,500 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන මස 02 වැනිදා සිදු කිරීමට නියමිතයි. මහ බැංකුව ප්‍රකාශ කළේ, එහිදී…
Read More » -
- -
කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වෙයි
හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කුමාර වෙල්ගම මහතා ජීවිතක්ෂයට පත් වූ බවයි…
Read More » -
- -
ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘතයි.
ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද (27) සිට මහජනතාවට විවෘත කිරීමට තීරණය කර තිබේ. පොලිස්…
Read More » -
- -
වැඩබලන පොලිස්පතිවරයාව පත් කිරීම අද
වැඩබලන පොලිස්පතිවරයාව අද (27) පත්කරන බවට වාර්තා වෙන බව ජාතික ජනබලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය. ඒ අනුව…
Read More » -
- -
නිල නිවාස හා බංගලා වහාම භාර දෙන ලෙස හිටපු මැති ඇමතිවරුන්ට දැනුම්දීමක්
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරු එම අමාත්‍ය ධුර දැරූ සමයේ දී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නවත…
Read More » -
- -
සමගි ජන බලවේගයේ සභාපති ධුරය ඉමිතියාස්ට
සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රබල තනතුරු කිහිපයකට නව සාමාජිකයන් පත් කිරීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක…
Read More » -
- -
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටු විය යුතු බව අගමැතිනිය පවසයි.
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටු විය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිලිබඳ පූර්ණ…
Read More »