Local News
-
- -
මහින්දගේ PSO යළි රිමාන්ඩ්
රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර…
Read More » -
- -
විදුලි බිලේ වෙනසක් නෑ
අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ තෙවන අර්ධය සඳහා විදුලි බිල සංශෝධනය නොකිරීමට ශ්‍රී ලංකා මහජන…
Read More » -
- -
මනූෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම නිෂ්ප්‍රභ කෙරේ
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත්…
Read More » -
- -
පාසලක් අසල තිබී උණ්ඩ තොගයක් හමුවෙයි
තලාව, රත්මල්ගහවැව පාර ප්‍රදේශයේ මුදුනේගම පාසල අසල හිස් උණ්ඩ කොපු තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් අද (14) සොයාගෙන තිබේ. පොලීසිය…
Read More » -
- -
කතරගම ගොඩනැඟිල්ල ගැන හිටපු ජනපති ගෝඨාභයගෙන් ෆේස්බුක් සටහනක්
කතරගම මැණික් ගඟ අසබඩ අන් අයෙකු විසින් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් තමාට අයත් බවට ඇතැම් මාධ්‍ය විසින් වරදවා පළ කර ඇතැයි…
Read More » -
- -
ගල්කිස්ස පොලීසියේ PC පිළියන්දලට මාරු
ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකු සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට පිළියන්දල පොලිස් ස්ථානයට ස්ථාන මාරු කර…
Read More » -
- -
ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල…
Read More » -
- -
සුදත්ත තිලකසිරිට එරෙහිව මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ පෙත්සම දෙසැම්බර් 02 වැනිදා කැඳවීමට නියෝග
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින්, සුදත්ත තිලකසිරිට එරෙහිව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ගොනු කර තිබෙන පෙත්සමක් සලකා බැලීම…
Read More » -
- -
හුංගම ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට
හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක දී යුවළක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට…
Read More » -
- -
පාසල් අතර අසමානතාව අවම කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණක් – අගමැති
පාසල් අතර අසමානතාව අවමකර, දරුවන්ට ලැබීය යුතු අධ්‍යාපන අත්දැකීම්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණ බව අධ්‍යාපන, උසස්…
Read More »