World
-
- -
රුසියානු හමුදාවට තරුණයින් 160,000ක් බඳවා ගැනීමට පියවර
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එරට හමුදාවේ ප්‍රමාණය පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ ඒ සඳහා වයස අවුරුදු…
Read More » -
- -
Val Kilmer ජීවිතක්ෂයට
සුපිරි හොලිවුඩ් නළු Val Kilmer ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වෙන විට ඔහුගේ වයස අවුරුදු 65ක්. Top Gun සහ Batman Forever,…
Read More » -
- -
තායිවානය ආරක්ෂා කරන බව අමෙරිකාව කියයි
තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ඇතුළුව ඉන්දු-පැසිෆික් කලාපයේ ශක්තිමත්, සූදානම් සහ විශ්වාසනීය ආරක්ෂක ක්‍රමවේදයක් ක්‍රියාතමක කිරීම සඳහා අමෙරිකාව පොරොන්දු වන බව…
Read More » -
- -
චාල්ස් රජු හදිසියේ රෝහල්ගත කරයි
බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු හදිසියේ රෝහල්ගතකර තිබෙනවා. ඒ, ඔහුට වැලදී ඇති පිළිකා රෝගයට සිදු කෙරෙන ප්‍රතිකාරයන්ගේ අතුරු ආබාධ හේතුවෙන්. එමෙන්ම,…
Read More » -
- -
මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දීය රජයෙන් නිල නිවේදනයක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දියාව නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක්…
Read More » -
- -
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජීවිතක්ෂයට
ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් ලතීෆ් අල් කණු ජීවිතක්ෂයට පත්ව තිබේ. හමාස් සංවිධානය විසින් මෙහෙය…
Read More » -
- -
ගුවන් නියමුවාට පාස්පෝර්ට් එක අමතක වෙලා ප්ලේන් එක ආපහු හරවාගෙන ඇවිත්
ගුවන් නියමුවෙකු තම විදේශ ගමන් බලපත්‍රය නොමැතිව ගුවන් ගත වී ඇති බව අනාවරණය වීමෙන් පසු, ලොස් ඇන්ජලීස් සිට චීනය බලා…
Read More » -
- -
ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදයි.
ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදට(20)ට යෙදී තිබෙනවා. ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව ජාතික වැඩසටහන පෙරවරුවේ ගාලු මුවදොර පිටියේ දී පැවැත්වුණා.…
Read More » -
- -
ලෝකයේ කැතම සත්ත්වයාට නවසීලන්තයේ හිමි වූ තැන
ලෝකයේ කැතම සත්ත්වයා ලෙස හැඳින්වෙන බ්ලොබ්ෆිෂ් “blobfish”නවසීලන්ත පාරිසරික කණ්ඩායමක් විසින් නවසීලන්තයේ වසරේ මාළුවා ලෙස නම් කර තිබේ. එම පාරිසරික කණ්ඩාය විසින්…
Read More » -
- -
ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡා අද
රුසියා – යුක්රේන යුද්ධය අවසන් කිරීම සදහා වූ සාකච්ඡාවකට අද (18) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදමීර් පුටින්…
Read More »