Headline
-
- -Local News
කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ල මහතාගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අද (19) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. මේ අතර…
Read More » -
- -Local News
සබරගමුවේ සිසුවෙකු සිය දිවි නසා ගැනීමේ සිද්ධියට අදාළ නීතීඥ සංගමයේ පෙත්සම කැඳවීමට දින දෙයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතල නවකවධ සිද්ධියකට මුහුණ පා සියදිවී නසාගැනීමේ සිද්ධිය තුළින්…
Read More » -
- -Local News
කෙහෙළිය අල්ලස් කොමිසමට
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.
Read More » -
- -Local News
සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තමා පත්වීම පිළිබඳ කිසිවිටෙකත් පෞද්ගලිකව නොගන්නා ලෙසත් ජයග්‍රහණය සාමුහික ප්රයත්නයක ප්‍රතිඵලයක් බවත් කොළඹ පුරපනිති ව්‍රායි…
Read More » -
- -Local News
බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 5දෙනෙකු බන්ධනාගාරයේ වහළය මත නැග විරෝධතාවයක් ආරම්භ කර…
Read More » -
- -Local News
කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන…
Read More » -
- -World
එයාර් ඉන්දියා ගුවන් අනතුර සිදු වූ දිනයේ සිට එම ප්‍රදේශය අසලින් ගමන් කරමින් සිටි ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් අතුරුදහන්
එයාර් ඉන්දියා ගුවන් අනතුර සිදු වූ දිනයේ සිට එම ප්‍රදේශය අසලින් ගමන් කරමින් සිටි ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් අතුරුදහන් වී ඇති…
Read More » -
- -Local News
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දය ඇරඹේ
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දය මේ වන විට ආරම්භ වී තිබේ. ඒ, අනුව කොළඹ…
Read More » -
- -Local News
ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලංකික තරුණයෙකුට තුවාල
අද (16) උදෑසන බෙනිබරක් (Bnei Brak)ප්‍රදේශයට එල්ලවූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉදිකිරීම් සඳහා පැමිණි ශ්‍රී ලංකික තරුණයෙකුගේ පාදයට තුවාල සිදුව තිබේ.…
Read More » -
- -Local News
කොළඹ මහා නගර සභාවේ මංගල සභා වාරය අද
කොළඹ මහා නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා ගැනීම සදහා ඡන්ද විමසීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව…
Read More »