Headline
-
- -Local News
මිල අඩු ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් ලඟදීම වෙළදපොලට ?
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඊයේ (03) ලංකා සිනී සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සිනී කර්මාන්තශාලා නිරීක්ෂණය කර…
Read More » -
- -Local News
පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගන්න එපා – චීන රජයෙන් දැනුම්දීමක්
චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කළා. ඔවුන් පෙන්වා…
Read More » -
- -World
ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇති මුදල් වංචා කිරීමේ නඩුවකට අදාළ දඬුවම ජනවාරි 10 වැනිදා
ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇති මුදල් වංචා කිරීමේ නඩුවකට අදාළ දඬුවම ජනවාරි 10 වැනිදා නියම කරන බව නිව්යෝර්ක්හි විනිසුරු ජුවාන් මර්චන්…
Read More » -
- -Local News
මුද්‍රණය ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර 130,000ක් පමණ ජනවාරි මාසය ඇතුළත නිකුත් කිරීමට පියවර
මුද්‍රණය ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර 130,000ක් පමණ ජනවාරි මාසය ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහ මාර්ග, වරාය…
Read More » -
- -Local News
හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. බැසිල් රාජපක්ෂ ගේ දේපල සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් පිළිබද සිද්ධියක්…
Read More » -
- -Local News
2025 නව වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද
2025 නව වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන්…
Read More » -
- -World
චීනයේ පැතිර යන නව වෛරසය ගැන ලංකාව අවධානයෙන්
චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. අද (03)…
Read More » -
- -Local News
මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යථා තත්ත්වයට
සයිබර් ප්‍රහාරයට ලක්වු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සහ පොලීසියේ යුටියුබ් නාළිකාව මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින…
Read More » -
- -Entertainment
පියුමාලි එදිරිිසිංහ එයාගේ ආදරයත් එක්ක එකතු වෙලා අලුත් අවුරුද්දේ කරපු ලස්සන ෂූට් එක.
ඉතින් , මේ නව වසරේ එයා මොකද්ද මේ කරලා තියෙන අලුත් වැඩේ , එහෙමත් නැත්නම් මේ එයාගේ ජීවිතයේ ලස්සනම දවසක්…
Read More » -
- -Business
කොළඹ කොටස් වෙළෙඳපොළේ අද සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව පසුකරයි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (02) සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව පසුකර තිබෙනවා. ඉතිහාසයේ පළමුවරටයි මෙසේ 16,000 සීමාව පසුකර…
Read More »