Headline
-
- -Local News
ජෝන්ස්ටන්ගේ පෙත්සමක් ඉල්ලා අස්කර ගැනේ
පසුගියදා, කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ තිබී නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද BMW මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව…
Read More » -
- -Local News
පිටි කළ පොල් කිරි භාවිතයට යොමුවන්නැයි ඉල්ලීමක්
පොල් හිගයට සහ මිල ඉහළ යාමට විසදුම් ලෙස වෙළදපළේ අලෙවිකිරීමට ඇති පිටි කළ පොල් කිරි හෝ පැකට් කළ දියරමය පොල්…
Read More » -
- -Sports
ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි.
ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි. මුම්බායිහිදී පැවැත්වෙන මෙම තරගයේ සිය දෙවැනි ඉනිම සඳහා…
Read More » -
- -Entertainment
යශෝධාගේ සැබෑ වෙනසක්.. දැක්කාද ඇගේ ලස්සන..
යශෝධා විමලධර්ම කියන්නේ අපි කවුරුත් ආදරය කරන ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක්.. ඇයට ගැළපෙනම විලාසිතාවකින් බොහෝවිට දැකගන්න ලැබෙන මේ රංගන ශිල්පිනියක්…
Read More » -
- -Local News
විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව ඉවත් නොකරන බව කියයි.
දිවයින පුරා පිහිටි විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සදහා අනුයුක්ත කොට ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඉවත් කර…
Read More » -
- -Local News
රාජ්‍ය හා පෞද්ගලික අංශයට මැතිවරණයට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු…
Read More » -
- -Local News
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිවරිය සහ අගමැතිනිය අතර හමුවක්.
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිනි, Katharina Wieser, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර දිගුකාලීන මිත්‍රත්වය සහ…
Read More » -
- -Local News
ජොන්ස්ටන් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු වරෙන්තුව ආපසු කැඳවයි
අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (01)…
Read More » -
- -Local News
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවන දිනය අදයි.
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවන දිනය අදට යෙදි තිබෙනවා. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පෙරේදා (31) ආරම්භ වූ අතර,…
Read More » -
- -Sports
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා මතීෂ පතිරණ නිත්‍ය ක්‍රීඩකයෙක් වශයෙන් රදවා ගැනීමට තීරණය කරයි.
2025 IPL තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා මතීෂ පතිරණ නිත්‍ය ක්‍රීඩකයෙක් වශයෙන් රදවා ගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.…
Read More »