Headline
-
- -Local News
බස් රථයක හදිසි ගින්නක්
කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාදම්පේ කවුඩුවාව ප්‍රදේශයේදී ගිනි ගෙන විනාශ වී තිබේ. අද (10) අළුයම…
Read More » -
- -Local News
ලොකු ළුෑණු මිලෙහි ගැටළුවක්.
දේශීය ලොකු ළුෑණු ගොවියා ආරක්ෂා කිරීමට රජය ආනයනික ලොකු ළුෑණු සඳහා බද්දක් පැනවූවද එහි වාසිය හිමි ව ඇත්තේ, අතරමැදියන්ට සහ…
Read More » -
- -Local News
තැපැල් ඡන්දය පැවැත්වෙන දින ගැන කොමිසමෙන් නිවේදනයක්
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ…
Read More » -
- -Local News
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය කොළඹින් මහ මැතිවරණයට
අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙවර මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ (08) දිනයේ…
Read More » -
- -Business
නව රජයේ පළමු බැඳුම්කර නිකුතුව අනිද්දා
රු. මිලියන 85,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් අද රු. මිලියන 95,000ක බැඳුම්කර නිකුතුවක් අනිද්දා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය…
Read More » -
- -World
ඊශ්‍රායලයෙන් ලෙබනනට අනතුරු ඇඟවීමක්
හිස්බුල්ලා සටන්කාමීන් පාලනය නොකළහොත් ලෙබනනය ද ගාසා තීරයක් වනු ඇති බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අගවනවා. ලෙබනන ජනතාව වෙත…
Read More » -
- -Entertainment
හිස් අතින් ඔස්ට්‍රේලියාවට ගිය විනුල් මිලියනපතියෙක් වෙයි.
මීට වසර නමයකට පමණ පෙර සිය අධ්‍යාපන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකික තරුණයෙක් මේ වනවිට මිලියනපතියෙක් වී ඇති බව…
Read More » -
- -Entertainment
ජැක්සන් ඇන්තනී මහා කලාකරුවා අප අතරින් සහදටම නික්ම ගොස් අදට වසරක් – මේ බලන්නකෝ ඒ වෙනුවෙන් මාධවී එක්කරලා තිබුණ සටහන.
සමහර වෙන්වයෑම් තියනවා ඒ අඩුව පුරවන්න වෙන කිසිම දේකට බැරි.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්.. ඔහු ප්රතාපවත් මහ…
Read More » -
- -Local News
නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් පසු පළමුවරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද
නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් පසු පළමුවරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (08) රැස්වීමට නියමිතයි. කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආණ්ඩුක්‍රම…
Read More » -
- -Local News
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩබැලීමට නව නිලධාරිනියක්
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුර සැප්තැම්බර් 24 වනදා සිට පුරප්පාඩු වී ඇත. ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක…
Read More »