Headline
-
- -Sports
කමිදු මෙන්ඩිස් ලෝක වාර්තාවක් සම කරයි
ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසුව ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරග හතේදීම ලකුණු 50 සීමාව පසු කළ ලොව දෙවැනි ක්‍රීඩකයා බවට…
Read More » -
- -Local News
වෙලේ සුදාගේ කුටියෙන් ජංගම දුරකථනයක් හමු වෙයි.
විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (12) බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ A කොටසේ අංක…
Read More » -
- -Local News
ඡන්ද පෙට්ටි ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්
ඡන්ද විමසීම අවසන් කිරීමෙන් පසුව ඡන්ද පොළෙන් රැගෙන එන ඡන්ද පත්‍රිකා බහාලු ඡන්ද පෙට්ටියම කිසිඳු වෙනසක් නොමැතිව නියමිත ගණන් කිරීමේ…
Read More » -
- -World
ගාසා තීරයේ පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට
ඊශ්‍රායල හමුදාව විසින් මධ්‍යම ගාසා තීරයේ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 18 දෙනෙකු…
Read More » -
- -Local News
සුදත්ත අත්අඩංගුවට ගන්න යැයි නියෝගයක්
ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයකුට සම්බන්ධ බව කියන පුද්ගලයකු පවත්වාගෙන යන නාලිකාවක ප්‍රචාරය යූටියුබ් වීඩියෝ පටයකින් අනෙක් අපේක්ෂකයන්ට අගතියක් සහ…
Read More » -
- -Local News
තැපැල් ඡන්දය සලකුණු කල හැකි අවසන් දිනය අදයි
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ඇති අවසන් දිනය අදයි (12). තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබු…
Read More » -
- -Sports
ජයග්‍රාගී පාපන්දු කණ්ඩායම දිවයිනට
ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරඟාවලියේ තුන් වන වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ රාත්‍රීයේ…
Read More » -
- -Local News
කාලගුණෙන් විශේෂ දැනුම් දීමක්
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය…
Read More » -
- -World
ලෝකයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 23ක්
අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ පෙන්ටගනය වෙත එල්ලවූ අල් කයිඩා ප්‍රහාරය සැලකෙන්නේ ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසය. අමෙරිකාවේ 9/11…
Read More » -
- -Local News
ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මෙවර 5 ශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති සහ සම්මන්ත්රණ පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව…
Read More »