දඟකාර , කටකාර යුවතියක්.. ඉතින් ඇයටත් ඔන්න මංගල සීනු හැඬවිලාද..?
ඩිලුක්ෂි වීරපෙරුම කියන්නේ අපි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්.. හැමදාමත් එක එක චරිතවලින් පුංචි තිරයේදී අපට මුණගැසෙන ඇය අද වෙනකොට නොදන්නේ කවුද..?
කොහොම වුණත් තවමත් ආදරය ඇරයුමක් ලැබිලා නැති ඩිලුක්ෂිට දැන් නම් ඒ අදහස ඇවිත්ද කොහේද..?
මෙන්න බලන්නකෝ උඩරට මනාලියක් විදිහට හැඩවෙලා ඇය කරලා තිබුණ ලස්සන ෆොටෝ ෂූට් එක..