Local News

පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී බිහිසුණු රිය අනතුරක්.

පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී බිහිසුණු රිය අනතුරක්.

පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී අද (03) උදෑසන සිදුවූ රිය අනතුරකින් තරුණයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් පාලනය කර ගත නොහැකිව මෙලෙස අනතුරට ලක්වී ඇති බවය.

තුවාල ලැබූවන් වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතැයිද ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් සඳහන් ය.

Related Articles

Back to top button