මාධවී – කසුන් , මව්පිය පදවි ලබන්න සූදානමින් හිටියත් ඒ දෙන්නාම මේ සුබ ආරංචිය දැනගත්තේ හරියටම අන්න ඒ මොහොතේ..
ආදරය විතරක්ම උතුරන මේ පවුලට එන්න යන්නේ පුංචි පුතු පැටියෙක් කියලා දැනගත්තාම මාධවීට ඒ සතුට දරාගන්නත් බැරිවුණා..
අප්පච්චියෙක් වෙන්න බලාගෙන ඉන්න කසුන්ටත් එහෙම්මම තමයි..
මෙන්න ඉතින් බලන්නකෝ ඒ සුබ ආරංචිය ලැබුණ පණිවිඩය එයාලාගේ මුහුණුපොතේ මෙන්න මේ විදිහට ඒ කසුන් පළ කරලා තිබුණ අපූරුව..