Sports

නවසීලන්ත දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරට රංගන හේරත් පත් කරයි.

නවසීලන්ත දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරට රංගන හේරත් පත් කරයි.

හිටපු ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරනවා.

එහිදී නවසීලන්තය ඇෆ්ගනිස්තානයට එරෙහිව එළැඹෙන එක්දින ටෙස්ට් සහ ශ්‍රී ලංකාවට එරෙහිව ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට ඔහුගේ දායකත්වය ලබා දෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම, නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතූර්ද පත් ක‍ර තිබෙනවා.

Related Articles

Back to top button