Entertainment

ලන්ඩනයේ තනි වූ ශනුද්‍රි

ලන්ඩනයේ තනි වූ ශනුද්‍රි

ශනුද්‍රි කොහොමත් නිදහසේ ඉන්න කැමති තරුණියක්..

ඒ විතරක් නෙවෙයි, ලෝකයේ ඕනෑම තැනක තනියම කාලය ගත කරන්න ඇය ගොඩක් ප්‍රිය කරනවා..

මේ දවස්වල විදෙස් සංචාරයක් එක්ක එකතු වෙලා ඉන්න ශනූ ලන්ඩන් නුවර අමතක නොවෙන තැන් ගොඩකදී ඡායාරූප ගන්න අමතක කරලා තිබුණේ නැහැ..

ඒ විතරක් නෙවෙයි, ඇය ගොඩක් සතුටෙන් සහ විනෝදයෙන් කාලය ගතකරලා තියන අපූරුව බලන්නකෝ.. කොහොමත් නිදහසේ ඉන්න කැමති තරුණියක්..

ඒ විතරක් නෙවෙයි, ලෝකයේ ඕනෑම තැනක තනියම කාලය ගත කරන්න ඇය ගොඩක් ප්‍රිය කරනවා..

මේ දවස්වල විදෙස් සංචාරයක් එක්ක එකතු වෙලා ඉන්න ශනූ ලන්ඩන් නුවර අමතක නොවෙන තැන් ගොඩකදී ඡායාරූප ගන්න අමතක කරලා තිබුණේ නැහැ..

ඒ විතරක් නෙවෙයි, ඇය ගොඩක් සතුටෙන් සහ විනෝදයෙන් කාලය ගතකරලා තියන අපූරුව බලන්නකෝ..

Related Articles

Back to top button