
හැමදාමත් වගේ ඇය විලාසිතා මවන චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි..
සුන්දර සිරුරක් ඒ වගේම සඳක් වගේ මුහුණක් හිමි ඇයට, ඕනෑම විලාසිතාවක් ගැලපෙන්නෙ හරි අපූරුවට..
ඇගේ විවාහයෙන් වසර කිහිපයකට පස්සේ ඔන්න නැවතත් සැමියත් එක්ක සුන්දර මනාලියක් විදිහට හැඩ ගැන්වුණු අමන්දා මෙන්න මේ වගේඅපූරු ෂූට් එකක් කරලා තිබුණා..
බලන්නකෝ ඒ දෙන්නා මොන තරම් නම් හොඳට ගැලපෙනවාද කියලා..




















