World

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජීවිතක්ෂයට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජීවිතක්ෂයට

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් ලතීෆ් අල් කණු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හමාස් සංවිධානය විසින් මෙහෙය වන අල් අක්සා රූපවාහීනී මාධ්‍ය ඔස්සේ අබ්දුල් ලතීෆ් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උතුරු ගාසා තීරයේ ඔහු රැඳී සිටි කූඩාරම ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබුණි.

එහිදී තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්ය.

Related Articles

Back to top button