2025 වසරට ආදාලව රජයේ නිවාඩු හා බැංකු නිවාඩු ප්‍රකාශයට පත්කරයි.

2025 වසරට ආදාලව රජයේ නිවාඩු හා බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඒම වසරේදී රජයේ හා බැංකු නිවාඩු 26ක් යෙදී ඇති බවයි සඳහන් වන්නේ.

එසේම අලුත් අවුරුද්ද යෙදෙන සතිය තුළ නිවාඩු පහක්ම යේදී තිබීමත් විශේෂත්වයක්.

ඒ අනුව,
අප්‍රේල් 2 – සෙනසුරාදා බක්පුර පසලොස්වක පොහෝ දිනය
අප්‍රේල් 13 – ඉරිදා සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර දිනය
අප්‍රේල් 14 – සුදුදා සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය
අප්‍රේල් 15 – අගහරුවාදා විශේෂ බැංකු නිවාඩු
අප්‍රේල් 18 – සිකුරාදා මහ සිකුරාදා දිනය