Entertainment

ක්ලබ් වසන්තගේ ආදරණිය දියණිය, ඇගේ 18 වැනි උපන්දිනය සැමරුවේ මෙහෙමයි.

ක්ලබ් වසන්තගේ ආදරණිය දියණිය, ඇගේ 18 වැනි උපන්දිනය සැමරුවේ මෙහෙමයි.

මේ කියන්න යන්නේ කාලයකට පස්සේ එයාලාගේ පවුල ගැන අහන්න ලැබුණ සිදුවීමක්..

ක්ලබ් වසන්තගේ ආදරණිය දියණිය, ඇගේ 18 වැනි උපන්දිනය පසුගිය දවසක සමරලා තිබුණා.. ඒ කේක් කපලා පාටි දාලා එහෙම නෙවෙයි..

ටිකක් වෙනස් විදිහකට.. ඇය කැමති වෙලා තියෙන්නේ පන්සලකට ගිහින් ආගමික වතාවත් ඉටු කරලා, අසරණ අයට උපකාර කරන්න..

ඒ විතරක් නෙවෙයි ඇය ඇගේ ඉදිරි අධ්‍යාපනය වෙනුවන් ඇය විශේෂ දෙයක් මේ උපන්දිනය දවසේම කරලා තිබුණා..

Related Articles

Back to top button