Local News

රාත්‍රී කාලයේ සීගිරිය ආලෝකවත් කර ඇති බවට සංසරණය වන ඡායාරූප අසත්‍යයි

රාත්‍රී කාලයේ සීගිරිය ආලෝකවත් කර ඇති බවට සංසරණය වන ඡායාරූප අසත්‍යයි

ඓතිහාසික සීගිරිය පර්වත බලකොටුව රාත්‍රී කාලයේ සංචාරකයින් සඳහා විවෘත කරන බවට පළ වන වාර්තා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ සීගිරිය පර්වත බලකොටුව රාත්‍රී කාලයේ විවෘත කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

සමාජ මාධ්‍යවල දැනට සංසරණය වන රාත්‍රී කාලයේ ආලෝකකරණය සහිත සීගිරියේ රූපයද ව්‍යාජ එකක් බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ

No description available.

Related Articles

Back to top button