
ටීනා ශනෙල් කියන්නේ අපිට ඉන්න සුපිරි තාරකාවක්…
ඇගේ සුන්දර සරාගී රූ රටාවට හැමෝම වශි වෙනවා කිව්වොත් ඒ බොරුවක් නෙමෙයි…
ටීනා ඒ තරම්ම සුන්දරත්වයෙන් පරිපූර්ණයි…
ඒ වගේම එයා හරිම දක්ශයි… ඇයට හුඟාක් අය හරිම ආදරෙයි…
ටීනා විලාසිතා රැජිනක්… කාලෙන් කාලෙට විලාසිතා නිසාම ඇයව කරළියට එනවා…
බලන්නකෝ රතු පාට එයාගේ හමේ වර්ණයට පෑහෙන අපුරුව…
රතු පාට විලාසිතාවලින් ඇත්තටම ඇයව පෙන්නේ සරාගී රතු රෝස මලක් වගේ නේද ?











