Sports

ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලකට චරිත්ව මුම්බායි පිලට තෝරා ගනී

ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලකට චරිත්ව මුම්බායි පිලට තෝරා ගනී

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ තරගාවලි අතරතුර කණ්ඩායමෙන් ඉවත් වූ කෝබින් බෝශ් වෙනුවටයි.
ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වන චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලක් මුම්බායි කලමණාකාරිත්වය විසින් නියමකර තිබෙනවා.
එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 26.4ක් පමණ වෙනවා.

Related Articles

Back to top button