-
- -Entertainment
මාධවි, කසුන් යුවලගේ කිරි සිහිනය සැබෑ වෙයි
මාධවි, කසුන් යුවල ඒ හීනය වෙනුවෙන් තවත් පෙරුම් පිරූ මව්පිය යුවලක්.. දහසකුත් දුක් සෝ සුසුම් මැද ඇය විඳි වේදනාව මොහොතකට…
Read More » -
- -Local News
පොල් මිල තවත් ඉහලට
වෙළෙඳපොළේ තවදුරටත් පොල් සහ සහල් මිල ඉහළ යමින් පවතින බව පාරිභෝකයින් චෝදනා කරනවා. එමෙන්ම වෙළෙඳපොළේ පොල් මිලද තවදුරටත් ඉහළ අගයක…
Read More » -
- -Sports
දිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත් වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් එහි සමාජික හිටපු ටෙස්ට් ක්‍රිඩක දිල්රුවන් පෙරේරා ඉවත් වී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු…
Read More » -
- -Local News
සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
අතරමඟ නතර කළ සංවර්ධන ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ජපාන…
Read More » -
- -World
ගාසා තීරයේට ඊශ්‍රායලය එල්ල කරන ලද ප්‍රහාරයකින් පුද්ගලයින් 47 දෙනෙකු මියයයි
ගාසා තීරයේ අල් – මාවාසි ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කරන ලද ප්‍රහාරයකින් පුද්ගලයින් 47 දෙනෙකු මියගොස්, තවත් පුද්ගලයින් 108 දෙනෙකු තුවාල…
Read More » -
- -Local News
හාලිඇළ හා උඩුවර අතර දුම්රිය මාර්ගය නැවත දුම්රිය ගමනාගමනයට විවෘත වෙයි
හාලිඇළ හා උඩුවර අතර දුම්රිය මාර්ගය නැවත දුම්රිය ගමනාගමනයට විවෘත කර ඇත. දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල…
Read More » -
- -Business
අද දින ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව…
Read More » -
- -Local News
අගවිනිසුරු ජයන්ත ජයසූරිය විශ්‍රාම යයි
ධුරයෙන් විශ්‍රාම යන අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට සමුදීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය උපරිමාධිකරණ සංකීර්ණයේදී අද (29) පවත්වා තිබේ. ඒ සඳහා අභියාචනාධිකරණ…
Read More » -
- -Entertainment
ඉන්දීය මාධ්‍ය කළඹන යුවලකගේ විවාහයක් අත ළඟ..
Sobhita Dhulipala සහ Naga Chaitanya කියන්නේ මේ දවස්වල ඉන්දීය මාධ්‍ය කළඹන යුවලක් කියලා මේ දෙන්නාව හඳුන්වාදෙන්න පුළුවන්.. මේ කියන්න යන්නේ…
Read More » -
- -Local News
උද්ධමනය තවත් අඩුවෙයි
2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ…
Read More »