-
- -Local News
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව අද…
Read More » -
- -Sports
තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකය ට්‍රිස්ටන් ස්ටබ්ස් වාර්තා කරයි
තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකය ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කිරීමට දකුණු අප්‍රිකානු පිතිකරු ට්‍රිස්ටන් ස්ටබ්ස් සමත් විය. ශ්‍රී ලංකාව හා…
Read More » -
- -Local News
මී උණ පැතිරීමේ අවදානමක්
මෙම වසරේ මී උණ රෝගය හේතුවෙන් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ…
Read More » -
- -Local News
කොල්ලුපිටියේ වැටලීම සම්බන්ධයෙන් හෙට මාධ්‍යයට ප්‍රකාශයක්
දේශපාලන බලපෑම් මත සුරාබදු නොගෙවා කොල්ලුපිටිය ආශ්‍රිතව දෙස් විදෙස් මත්පැන් අලෙවි කළ අලවි සල් කීපයක් වටලා එකී මත් පැන් අත්අඩංගුවට…
Read More » -
- -Local News
කොළඹ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරයි
අද (27) රාත්‍රියේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය…
Read More » -
- -Sports
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරයි.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. ඒ අනුව කාසියේ වාසිය…
Read More » -
- -Local News
දිවයිනේ ප්‍රධාන වැව් 73 න් 37ක් මේ වන විට වාන් දමයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රධාන වැව් 73 න් 37ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව…
Read More » -
- -Entertainment
ලොව වයස්ගතම මිනිසා මියයයි
ලොව වයස්ගතම මිනිසා ලෙස මේ වන විට ගිනස් වාර්තාවට හිමිකම් කියන මහ බි්රතාන්යයේ ජෝන් ඇල්ෆ්රට් ටෙනිස්වුඩ් මියගොස් තිබෙනවා. ජිවිතක්ෂයට පත්වන…
Read More » -
- -Local News
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කරයි
දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත්…
Read More » -
- -Local News
තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීම සඳහා කිසිඳු ඉඩක් නෑ
තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීම සඳහා කිසිඳු ඉඩක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද…
Read More »