Local News
-
- -
උතුරු පළාතේ මියගිය අයගෙන් සමහරක් අය මිය ගියේ මී උණ නිසාලු
හඳුනානොගත් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් උතුරු පළාතේ මියගිය 07 දෙනාගෙන් ලබාගත් සාම්පලවලින් කිහිපයකම මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් වෛරසය පවතින බවට…
Read More » -
- -
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට ඇප
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ චෝදනාව මත…
Read More » -
- -
ශ්‍රී ලංකාවේ අනාගතය ශක්තිමත්ව සහ ධනාත්මකව ගොඩනැගීම සිය අවශ්‍යතාවය බව මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් කියයි
ශ්‍රී ලංකාවේ අනාගතය ශක්තිමත්ව සහ ධනාත්මකව ගොඩනැගීම සිය අවශ්‍යතාවය බව මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් පවසනවා. ඇය මේ බව සදහන් කළේ,…
Read More » -
- -
පාර්ලිමේන්තුවේ කතානායකගේ නමට ඉදිරියෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වූ ‘ආචාර්ය’ යන උපාධි නාමය ඉවත් කෙරේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක අසෝක සපුමල් රංවලගේ නමට ඉදිරියෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වූ ‘ආචාර්ය’ යන උපාධි නාමය ඉන් ඉවත් කර…
Read More » -
- -
නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීමට පියවර
දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.…
Read More » -
- -
ජනාධිපති ලබන 15 වනදා ඉන්දීයාවට
ජනාධිපති ලබන 15 වනදා සිය ඉන්දීය සංචාරය ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු සමග…
Read More » -
- -
පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට පියවර
පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට…
Read More » -
- -
නැවතත් පෝළිම් යුගයක් එයිද ?
පවතින හිඟයට පිළියමක් ලෙස සහල් සහ පොල් අඩු මිලට පාරිභෝගිකයින්ට ලබා දීමට ලංකා සතොස ආයතනය පියවර ගනු ලැබුවත් සතොස අලෙවිසැල්වලින්…
Read More » -
- -
හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට අලුතෙන් සිංහ පැටව් 6 දෙනෙක්
හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට අලුතෙන් සිංහ පැටව් 6 දෙනෙකු මේ වනවිට එක්ව තිබේ. ඒ එම සෆාරී උද්‍යානයේ සිංහ ධේනුවන් දෙදෙනෙකු…
Read More » -
- -
ස්කෑන් යන්ත්‍රයකට සිදුකළ විරල සමුගැනීමක්
ස්කෑන් යන්ත්‍රයකට සිදුකළ විරල සමුගැනීමක් මහනුවර රෝහලෙන් වාර්තා වෙනවා මෙම සමුගැනීම ඔහුන් සිදුකර තිබුණේ පුරා වසර 18ක් ලක්ෂ සංඛ්‍යාත රෝගීන්…
Read More »