Local News
-
- -
ඉදිරියේ ලුණු හිගයක් ?
ඉදිරියේ ලුණු හිගයක් ඇති වීම වැළැක්වීම සදහා ඉන්දියාවෙන් ලුණු මෙටි්රක් ටොන් විසි දහසක් පමණ ආනයනය කිරීමට ලුණු සමාගම් විසින් රජයෙන්…
Read More » -
- -
පාසල් නිල ඇඳුම් ලබා දීමට නව ක්‍රමයක්
පාසල් නිල ඇඳුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. පාසල්…
Read More » -
- -
අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත
කොල්ලුපිටිය පොලිසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න වෙත අද…
Read More » -
- -
වයස අවුරුදු 14ක දැරියක් ඝාතනය කර සිරුර ඉදිකරමින් තිබෙන වැසිකිළි වලකට දමා තිබියදී සොයා ගනී
වයස අවුරුදු 14ක දැරියක් ඝාතනය කර සිරුර ඉදිකරමින් තිබෙන වැසිකිළි වලකට දමා තිබියදී සොයාගත් බව පොලීසිය පවසයි. ගම්පහ, අකරවිට ප්‍රදේශයේ…
Read More » -
- -
රනිල්ගෙන් සතිඅන්තයේදී ප්‍රකාශයක්
පසුගිය රජය සමයේ මත්පැන් බලපත් ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ විසින් එළඹෙන සතිඅන්තයේදී සවිස්තරාත්මක ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. අදාළ…
Read More » -
- -
කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර තිබෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක…
Read More » -
- -
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් ට එරෙහි පෙත්සමට දුන් නියෝගය
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම…
Read More » -
- -
අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා දිවයිනට
අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා දිවයිනට පැමිණ තිබේ. ඩොනල්ඩ්…
Read More » -
- -
ආපදා තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය අද
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව පිළිබඳ විවාදය අදත් (04) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ පෙරවරු 9.30 සිට සවස 5.00 දක්වාය.…
Read More » -
- -
කැලුම් ජයසුමනට ඇප
උතුරේ මහවිරු සැමරුම් පැවැති බවට අසත්‍ය තොරතුරු මුහුණු පොත ඔස්සේ බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන…
Read More »