Local News
-
- -
නිළි රැජින මාලිනියගේ දේහය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට
අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පිනි මාලිනි ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරව සඳහා මේ වනවිට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන විත් තිබේ.…
Read More » -
- -
දිවයිනේ සෑම යුධ හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක්
දිවයිනේ සෑම යුධ හමුදා කදවුරකම රණවිරු සුබසාධන අංශයක් අද (26) සිට ආරම්භ වන බව යුධ හමුදා මූලස්ථානය පවසනවා. යුධ හමුදාපති…
Read More » -
- -
හෙළ සිනමාවේ නිළි රැජිනගේ අවසන් කටයුතු අද පස්වරුවේ
හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ. දේහය පිළිබඳ…
Read More » -
- -
ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද සිට
ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද(23) ඇරඹේන අතර ලබන මස…
Read More » -
- -
දයාසිරිගේ හැසිරීම ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්
දයාසිරි ජයසේකර මහතාගේ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තාකිරීම සඳහා කථානායක වික්‍රමරත්න මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.…
Read More » -
- -
දුමින්ද දිසානායක අත්අඩංගුවට
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද…
Read More » -
- -
දුම්රිය හරස් මාර්ගයකදී වාහන 3ක් එකිනෙක ගැටෙයි
හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේදී වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබේ. අද (21) උදෑසන සිදුවූ…
Read More » -
- -
අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් අද සිට
අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් අද සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසනවා. ඒ අනුව…
Read More » -
- -
නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි
ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට…
Read More » -
- -
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවකයෙකුට තියුණු ආයුධයකින් පහර දීමක්
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවකයෙකුට කිසියම් පුද්ගලයෙකු විසින් අද පෙරවරුවේ තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. පොලිසිය සදහන් කළේ, මත්ද්‍රව්‍යවලට…
Read More »