Local News
-
- -
හිටපු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරයි
කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියාපටපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තාව…
Read More » -
- -
පනත් කෙටුම්පතක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ…
Read More » -
- -
නව විගණකාධිපති ගැන තීරණයක් අද පස්වරුවේ
අද (20) පස්වරු 2.00ට ආණුඩුක්රම ව්‍යවස්ථා සභාව රැස්වන බවත්, එහිදී නව විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවත් කථානායක වෛද්‍ය ජගත්…
Read More » -
- -
කෙහෙළිය රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන…
Read More » -
- -
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර සහ පුත්තලම…
Read More » -
- -
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස් වීම්
“16 වන ජාතික රණවිරු සැමරුමට” සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස් වීම් ලබා දී තිබේ. අද (19)…
Read More » -
- -
දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට
දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල නිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ…
Read More » -
- -
මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට
වරෙන්තු නිකුත්කර තිබෙන හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටියි. ඉකුත් රජය සමයේ චීන සමාගමකින්…
Read More » -
- -
ගල්කිස්සේ දී තරුණයෙකුට පන්න පන්නා වෙඩිතැබූ වෙඩික්කරු අත්අඩංගුවට
ගාලු පාරේ වෙරළ පාර ආසන්නයේ තරුණයෙකු පසු පස එළවා පැමිණ වෙඩිතබා ඝාතනය කළ වෙඩික්කරු සමග යතුරුපැදිය පැදවූ පුද්ගලයා සහ ඊට…
Read More » -
- -
පැපොල රෝගීන්ට ලබාදෙන ඖෂධවල කිසිදු හිඟයක් නොමැත
රජයේ රෝහල්වල පැපොල රෝගීන්ට ලබාදෙන ඖෂධවල කිසිදු හිඟයක් නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි පවසනවා. පැපොල…
Read More »