Local News
-
- -
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read More » -
- -
නිවාස ඒකකයක් සඳහා ලබාදෙන ආධාර මුදල ඉහළට
“ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබාදෙන ආධාර මුදල ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව…
Read More » -
- -
ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු පළාත්වල සහ හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අද (22) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන…
Read More » -
- -
කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේදී වෙඩි තැබීමක්
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ. අද (22) උදෑසන 9.30ට පමණ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය…
Read More » -
- -
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ. ඒ අනුව අදාළ…
Read More » -
- -
මහනුවර නගර සීමාව ආශ්රිත පාසල් රැසකට අද සිට 25 දක්වා නිවාඩු
සිරි දළදා වන්දනාව හේතුවෙන් මහනුවර නගර සීමාව ආශ්රිත පාසල් රැසකට අද සිට 25 දක්වා නිවාඩු දී තිබේ. මධ්‍යම පළාත් අධ්‍යාපන…
Read More » -
- -
බෙලිගමුවේ යතුරුපැදි අනතුරකින් යුවලක් මරුට
දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ බෙලිගමුව ප්‍රදේශයේ අද (21) පෙරවරුවේ සිදුවූ යතුරු පැදි අනතුරකින් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක ජීවිතක්ෂයට පත් වුණා.…
Read More » -
- -
චාමර සම්පත් යළි රිමාන්ඩ්
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා යළි මැයි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියෝග කර තිබේ.…
Read More » -
- -
සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කරයි
සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට දළදා මාලිගාව තීරණය කර තිබේ. ඒ අනුව දහවල් 12.00ට ආරම්භ වූ දළදා…
Read More » -
- -
ජනපති දුන් පොරොන්දුව කාදිනල් හිමි යළි මතක් කරයි
පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය යට ගැසීමට පසුගිය දේශපාලන නායකත්වය ගත් උත්සාහය අදටත් ඇතැම් රජයේ ආයතන තුළින් ක්‍රියාත්මක වෙමින් පවතින බව…
Read More »