Local News
-
- -
ලෝක විවාහන රෑ රැජින අනූ ශූරතාවය දිනූ ඉෂාදි අමන්දා දිවයිනට පැමිණෙයි.
ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවර පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එහි අනුශූරතාවය දිනාගත් ඉෂාදි…
Read More » -
- -
ජාතික පුනරුදයට පෙළ ගැසෙමු – ජනපතිගේ නිදහස් දින පණිවුඩය
පුනරුද යුගය සඳහා වන සාමූහික ඇරඹුමට එක්වන ලෙස මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක…
Read More » -
- -
77 වන ජාතික නිදහස් දිනය අදයි
77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අභිමානවත් ලෙස පැවැත්වීමට මේ වන විට…
Read More » -
- -
තවත් ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් තවත් ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. දකුණු…
Read More » -
- -
හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.බේ. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මිය…
Read More » -
- -
දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා…
Read More » -
- -
පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට පියවර
රට තුළ පවතින පොල් හිඟයට පිළියම් ලෙස තවත් සති 2කින් පමණ පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට රජය අපේක්ෂා කරන…
Read More » -
- -
ඉන්ධන මිල සංශෝධනය අද
මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (31) දිනයේදී සිදු කිරීමට නියමිතව තිබේ. කෙසේවෙතත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ද පෙරට වඩා…
Read More » -
- -
අභාවප්‍රාප්ත මාවෙයි සේනාධිරාජාට ජනපති අවසන් ගෞරව දක්වයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අභාවප්‍රාප්ත මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබේ. දේහය දැන්පත් කර ඇති යාපනය මාවෙට්ටපුරම්…
Read More » -
- -
ඉදිරි මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කරන බව සමගි ජන බලවේගය කියයි
ඉදිරි මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්ධුමබණ්ඩාර පවසනවා. ඔහු…
Read More »