Local News
-
- -
පුද්ගලික අංශය සඳහා ද මෙවර අයවැයෙන් වැටුප් වැඩිකිරීමක්
පුද්ගලික අංශය සඳහා ද මෙවර අයවැයෙන් වැටුප් වැඩිකිරීමක් යෝජනා කර තිබේ. ඒ අනුව පුද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට පවතින අවම මාසික…
Read More » -
- -
කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට රජයෙන් මහල් නිවාස
සමාජයේ සංස්කෘතික සුපෝෂණයට විශේෂ දායකත්වයක් සපයන කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර…
Read More » -
- -
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා රජය අඛණ්ඩව උත්සාහ දරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 2025 අයවැය යෝජනා ඉදිරිපත්…
Read More » -
- -
රජයේ මංගල අයවැයෙන් සෞඛ්‍යයට රු. බිලියන 604ක්
2025 වසර සඳහා රජයේ සෞඛ්‍ය අයවැය ප්රතිපාදනය රුපියල් බිලියන 604 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව…
Read More » -
- -
සංචාරක කේෂ්ත්‍රයට අයවැයෙන් වැඩි වාසි
2025 වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
Read More » -
- -
රජයේ ඉඩම් ගැන අයවැයෙන් තීරණයක්
නැගී එන ආයෝජක වර්ධනයට ගැලපෙන පරිදි ආර්ථික සංශෝධන පනත වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.…
Read More » -
- -
එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමය සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර
එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමය සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව වැඩිවූ ජීවන වියදම…
Read More » -
- -
ජනපති ඉදිරිපත් කළ සම්පූර්ණ අයවැය කතාව මෙන්න
2025 වර්ෂය සඳහා වන අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. නව රජයේ මංගල…
Read More » -
- -
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය අද (14) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණ තිබේ. උදෑසන 10ට පමණ…
Read More » -
- -
වැලිගමදි වෑන් රථයක් දුම්රියක ගැටෙයි
බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ වැලිගම පැලෑන දුම්රිය හරස් මාර්ගයේදී වෑන් රථයක් ගැටී අද (14) පෙරවරුවේ…
Read More »