Local News
-
- -
නව රජයේ මංගල අයවැය එළැඹෙන සඳුදා
මෙම වර්ෂය සඳහා වන රජයේ අයවැය එළැඹෙන සඳුදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම…
Read More » -
- -
එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ…
Read More » -
- -
මධ්‍යම අධිවේගයේ පළමු අදියරේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්
නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය…
Read More » -
- -
ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියෙන් දැනුවත් කිරීමක්
හෙට (14) දිනට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබේ. ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක්…
Read More » -
- -
රජයේ මුද්‍රණාලයේ උණුසුම් තත්ත්වයක්
රජයේ මුද්‍රණාලයේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇතැයි වාර්තා වේ. මුද්‍රණාල සේවකයෙකු හා එහි ආරක්ෂක නිලධාරියෙක් අතර මෙම උණුසුම්…
Read More » -
- -
අදත් පැයක කාලයක් විදුලි කප්පාදුවක්
අදත් (13) පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව වේලාවන් 4ක් යටතේ කාණ්ඩ 20කට අදාළව…
Read More » -
- -
අලුතින් විවාහ වුණු අයට ණය මුදලක්
අලුතින් විවාහ වූ යුවළක් සඳහා නිවසක් තනා ගැනීමට ණය මුදලක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන ,ඉදිකිරිම් හා නිවාස…
Read More » -
- -
නායයෑමෙන් අවතැන් වූ පිරිසට නව නිවාස
පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ නායයෑම්වලින් පුද්ගලයන් විශාල පිරිසක් පීඩාවට පත් වී තිබේ. වැවිලි සහ ප්‍රජා…
Read More » -
- -
යෝෂිතට හා ඩේසි ආච්චිට නඩු
2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවින් ඔහුට…
Read More » -
- -
නොරොච්චෝලේ බලාගාරය අනිද්දා වනවිට යථා තත්ත්වයට
ලබන බ්‍රහස්පතින්දා(13) වනවිට නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා…
Read More »