Local News
-
- -
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාර දීම අද
ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාර දීම අද (02) සිදු කිරීමට නියමිතයි. ඒ අනුව, හෙට සිට නිල ඡන්ද දැන්වීම්…
Read More » -
- -
ගාල්ලේ ගුරු සාදයකට මැතිවරණ කොමිසම හරස් වෙයි
ගුරුවරුන් සඳහා ගාල්ලේ හෝටලයක සංවිධානය කර තිබු සාකච්ඡාවක් සහ සාදයක් දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගොස් තහනම් කර…
Read More » -
- -
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට බරපතල චෝදනාවක් – ක්‍රිකට් ක්‍රීඩිකාවකට විෂමාචාරයක් සිදුකරලා
ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර විසින් ක්‍රිකට් ක්‍රීඩිකාවකට බරපතල විෂමාචාරයක් සිදු කළ බවට චෝදනා එල්ලවී තිබෙනවා. එම…
Read More » -
- -
කෙහෙළිය රඹුක්වැල්ල පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීමේ අවදානමක් – ඇප ලබාදෙන ලෙස ඉල්ලයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පූර්ණ ආබාධිත තත්ත්වයට හෝ අංගවිකල තත්ත්වයට පත්වීමේ දැඩි අවදානමක් ඇතැයි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මාලිගාකන්ද…
Read More » -
- -
තැපැල් ඡන්ද දායකයන්ට විශේෂ නිවේදනයක්
2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව…
Read More » -
- -
විදෙස් මැතිවරණ නිරීක්ෂකයෝ වැඩ අරඹති
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ අද (29) උදෑසන ඔවුන්ට නියමිත රාජකාරී ආරම්භ කළා. යුරෝපා…
Read More » -
- -
පැය 24ක් තුල මැතිවරණ පැමිණිලි 118 ක් – මුළු පැමිණිලි සංඛ්‍යාව 1300 ඉක්මවයි
ඊයේ පස්වරුව දක්වා වන පැය 24ක කාලය තුල මැතිවරණ කොමිසන් සභාවට ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 118ක් බව එම කොම්සම…
Read More » -
- -
අනුර කුමාර අත්අඩංගුවට ගන්නැයි පැමිණිල්ලක්
ජාතික ජන බලවේගය පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා වහාම අත් අඩංගුවට ගෙන නීතීය ඉදිරියට පමුනුවන ලෙස ඉල්ලා මහපොළොවේ ක්‍රියාත්මක…
Read More » -
- -
පාස්පෝට් ගන්න ඔන්ලයින් වෙන් කිරීම් අද සිට නවතී
ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ මාර්ගගත ක්‍රමවේදයට දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමේ ක්‍රමය මින් ඉදිරියට…
Read More » -
- -
හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසිට කොළඹ මහාධිකරණය වසර 02ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්
හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසිට කොළඹ මහාධිකරණය වසර 02ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් වසර 10කට අත්හිටුවා තිබෙනවා. 2010…
Read More »