Local News
-
- -
HPV එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් පස්දෙනකු රෝහල්ගත කරයි.
ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන HPV එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් පස්දෙනකු රෝහල්ගත කර ඇතැයි අඟුරුවාතොට…
Read More » -
- -
හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ වරලත් ගනකාධිවරුන්ගේ 45 වන ජාතික සමුළුව
වරලත් ගනකාධිවරුන්ගේ 45 වන ජාතික සමුළුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ පවත්වා තිබේ. කොළඹ දී පැවති මෙම සමුළුව…
Read More » -
- -
තමා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියයි.
තමා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පවසන්නේ රාජපක්ෂවරුන් සිදුකර ඇත්තේ, තාවකාලික ඉවත්…
Read More » -
- -
තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු නිවේදනයක්
තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (16) උදෑසන 8.00ට නිකුත්කළ…
Read More » -
- -
ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබානු රජයේ අවධානය
ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබානු රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ පවසා…
Read More » -
- -
රජයේ රස පරීක්ෂක ධුරයට සන්ධ්‍යා කුමුදුනී පත්කෙරේ
සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය රජයේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. රජයේ රස පරීක්ෂක ලෙස…
Read More » -
- -
අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම ඉදිරි දින දෙකේ දී
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම ඉදිරි දින දෙකේ දී සිදු කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව…
Read More » -
- -
හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකුවන නීල් හපුහින්න ඔස්ට්‍රේලියාවේදී හදිසි අනතුරකට ලක්වීමෙන් මිය යයි.
හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකුවන නීල් හපුහින්න ඔස්ට්‍රේලියාවේදී හදිසි අනතුරකට ලක්වීමෙන් ඊයේ (14) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මුහුදේ ගිලීමෙන් ඔහු මෙලෙස මිය ගොස්…
Read More » -
- -
ශිෂ්‍යත්ව විභාගය ගැන අවසන් තීරණය අද
මතභේදකාරී තත්වයකට මුහුණ දී ඇති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (14) දිනයේ දැනුම් දීමට නියමිතව තිබේ. ඒ…
Read More » -
- -
බිත්තරයක මිල යළිත් රුපියල් 45 ඉක්මවා ඉහළට
මේ වනවිට වෙළෙඳපොළේ බිත්තරයක මිල යළිත් රුපියල් 45 ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28ත් 32ත් අතර මිල පරාසයක පැවැති…
Read More »