Local News
-
- -
2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අදින් ඇරඹෙයි
2024 ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද විමසීම අද ආරම්භ වනවා. මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දදායකයින් 712, 319 දෙනෙකු සුදුසුකම් ලබා සිටින…
Read More » -
- -
IMF ගිවිසුම් වලින් අපි ඉවත් වෙන්නෙ නෑ – අනුර කුමාර දිසානායක
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුමෙන් ඉවත්වීමට ජාතික ජන බලවේගය කටයුතු නොකරන බව එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.…
Read More » -
- -
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තීරණයක්
රජයේ පාසල්වල දැනට ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරගැනීමට ජනාධිපතිවරයා එකඟත්වය පළ කර තිබේ.…
Read More » -
- -
ජගත් කුමාර විපක්ෂයේ අසුන් ගනී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මත්‍රී ජගත් කුමාර මෙවර ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත සහය දක්වන බව පවසා…
Read More » -
- -
මැතිවරණ පැමිණිලි ගණන 2000 ඉක්මවයි
පූර්ව මැතිවරණ සමයේදී මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති මැතිවරණ පැමිණිලි ගණන ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති…
Read More » -
- -
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත රිට් ආඥාවක්
ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් 41 දෙනෙකු විසින් මිලදීගෙන තිබෙන එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් මස 31 වනදාට පෙර…
Read More » -
- -
ඉන්ධන මිල පහළ දැමුවද බස් ගාස්තු සංශෝධනයක් නෑ.
ඉන්ධන මිල පහළ දැමුවද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව…
Read More » -
- -
රාජසන්තක කරන ලද දුම්වැටි මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීමට සැලසුම්.
මේ වසරේ මුල් මාස හය තුළදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද දුම්වැටි මිලියන 3කට…
Read More » -
- -
මාතර – කොළඹ බස් නවතියි
මාතර – කොළඹ අධිවේගී මාර්ගයේ බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මෙම වර්ජනය සඳහා එම සේවකයින් එළඹීමට හේතුව වී…
Read More » -
- -
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ව්‍යාපාරික ආයතනය තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය සහ තත් අයෙකු වෙඩි තබා ඝාතනය…
Read More »