World
-
- -
චීනය සිය විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට සූදානම්
චීනය සිය විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, සීග්‍රයෙන් වයස්ගත වන ජනගහනයට සහ…
Read More » -
- -
බටහිර අප්‍රිකාවේ බෝට්ටුවක් පෙරලීමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙයි.
බටහිර අප්‍රිකාවේ වෙරළට ඔබ්බෙන් වූ මොරිටේනියාවේ මගීන් 300ක් රැගත් බෝට්ටුවක් පසුගියදා (22) පෙරලීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් 150කට වැඩි පිරිසක්…
Read More » -
- -
සුළි කුණාටුවක් නිසා තායිවානයට දැඩි බලපෑම්.
ඊයේ (24) පස්වරුවේ එම සුළි කුණාටුව තායිවානයට කඩා වැදුනේ පැයට කිලෝමීටර 240 ක පමණ වේගයකිනි. මේ හේතුවෙන් පිලිපීනයට ඇති වියහැකි…
Read More » -
- -
ඉන්දියාවෙන් මෙරට සංවර්ධනය කටයුතු වෙනුවෙන් ලබා දෙන ආධාර මුදල වැඩි කරයි.
ඉන්දීය 2024 – 2025 මූල්‍ය වර්ෂයේ අයවැයෙන් මෙරට සංවර්ධනය කටයුතු වෙනුවෙන් ලබා දෙන ආධාර මුදල වැඩි කර තිබෙනවා. ඒ අනුව…
Read More » -
- -
අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක අංශයේ ප්‍රධානියා ධුරයෙන් ඉල්ලා අස්වෙයි
අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක අංශයේ හෙවත් ‘සීක්රට් සර්විස්’ හි ප්‍රධානි කිම්බලි චීට්ල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ, හිටපු ජනාධිපති ඩොනල්ඩ්…
Read More » -
- -
නේපාලයේ ගුවන් යානයක් කඩා වැටෙයි – 18ක් මරුට.
අද (24) පෙරවරු 11ට පමණ පුද්ගලයන් 19 දෙනෙකු රැගත් නේපාලයේ සෞර්යා ගුවන් සේවයට අයත් යානයක් කත්මණ්ඩු නුවරදී ගුවන්ගත වීමේදී කඩා…
Read More » -
- -
දකුණු ඉතියෝපියාවේ සිදුවූ නායයෑම් දෙකකින් පුද්ගලයන් 200කට වැඩි පිරිසක් මියයයි.
දකුණු ඉතියෝපියාවේ සිදුවූ නායයෑම් දෙකකින් පුද්ගලයන් 200කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ගෝෆා කලාපයේ දුෂ්කර ප්‍රදේශයක අධික…
Read More » -
- -
පසුගිය 21වනදා සිට 23 දක්වා බෙයිජිංහිදී සංහිඳියා සංවාද පවත්වයි.
චීනයේ ඇරයුමට අනුව පලස්තීනයේ පාර්ශ්ව 14ක උසස් නියෝජිතයන් පසුගිය 21වනදා සිට 23 දක්වා බෙයිජිංහිදී සංහිඳියා සංවාද පැවැත්වූ බව චීන විදේශ…
Read More » -
- -
මානවරූපී රොබෝවරුන් නිෂ්පාදනයට සැරසෙන Elon Musk
මෙම වසරේ සිට මානවරූපී රොබෝවරුන් නිෂ්පාදනය සහ භාවිතය ආරම්භ කරන බව Elon Musk පවසනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම නිර්මාණ 2026 දී…
Read More » -
- -
ලෝකයේ දැවැන්තයන්ගේ රුව යොදා ගනිමින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද විලාසිතා දැක්මක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු ප්‍රසිද්ධ ලෝක නායකයන් සහ තාක්ෂණික ලෝකයේ…
Read More »