Headline
-
- -Sports
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ සියලුම තරග අවසන්
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (27) පැවති ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් ලැබීමට…
Read More » -
- -Local News
කෙහෙල්බද්දර පද්මෙට පාස්පොට් සෑදු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අත්අඩංගුවට
කෙහෙල්බද්දර පද්මෙට පාස්පොට් සෑදු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායි හී සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන්…
Read More » -
- -Local News
දැනට චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවධානම ඉහලට
දැනට චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවධානම ප්‍රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව,…
Read More » -
- -Local News
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
දිස්ත්‍රික්කට අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.…
Read More » -
- -World
ව්‍යාජ ලියකියවිලි සමග දේශසීමාව හරහා යාමට උත්සාහ කළ ශ්‍රී ලංකික පුරවැසියන් තිදෙනෙකු ඇල්බේනියාවේ කෝර්සාහිදී දේශසීමා පොලිසිය විසින් අත්අඩංගුවට
ව්‍යාජ ලියකියවිලි සමග දේශසීමාව හරහා යාමට උත්සාහ කළ ශ්‍රී ලංකික පුරවැසියන් තිදෙනෙකු ඇල්බේනියාවේ කෝර්සාහිදී දේශසීමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
Read More » -
- -Entertainment
ආනන්ද වික්‍රමගේ – මානෙල් වානගුරු යුවළ, පුතු ජනිත් එක්ක අපූරු සංචාරයක
ජනිත් වික්‍රමගේ.. ඔහු පමණක් නොවෙයි, ඔහුගේ මුළු පවුලටම ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරනවා. රංගන ශිල්පියෙක් විදියට ලබන ආදරේටත් වඩා, ජනිත්ට…
Read More » -
- -Local News
දිවයිනේ සෑම යුධ හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක්
දිවයිනේ සෑම යුධ හමුදා කදවුරකම රණවිරු සුබසාධන අංශයක් අද (26) සිට ආරම්භ වන බව යුධ හමුදා මූලස්ථානය පවසනවා. යුධ හමුදාපති…
Read More » -
- -Local News
හෙළ සිනමාවේ නිළි රැජිනගේ අවසන් කටයුතු අද පස්වරුවේ
හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ. දේහය පිළිබඳ…
Read More » -
- -World
රුසියාව විසින් යුක්රේනයේ ස්ථාන 22ක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර
රුසියාව විසින් යුක්රේනයේ ස්ථාන 22ක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස්…
Read More » -
- -Sports
ශ්‍රී ලංකා පාපන්දුවට තවත් බලාපොරොත්තු සහගත තරග ද්විත්වයක්
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම එළඹෙන ජුනි මාසයේ දී ජාත්‍යන්තර පාපන්දු තරග ද්විත්වයකට සහභාගී වීමට නියමිතයි. බැංකොක් හිදි පැවැත්වීමට නියමිත…
Read More »