Headline
-
- -Local News
පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් අල්ලයි
වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් වත්තල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.…
Read More » -
- -World
ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට අනතුරු ඇගවීමක්
ගාසා තිරයේ රදවා තිබෙන සියලු ප්‍රාණ ඇපකරුවන් මුදා හැරිය යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසන් අනතුරු ඇගවීමක් සිදු…
Read More » -
- -Local News
වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක්
වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන…
Read More » -
- -Local News
මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට
මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ,…
Read More » -
- -Local News
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට කැඳවීමක්
පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීමෙන් පසු සිය මූලික වැඩකටයුතු ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව…
Read More » -
- -Local News
සංචාරක ක්ෂේත්රයේ නිරත පිරිසට දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්
සංචාරක ක්ෂේත්රයේ නිරත පිරිස වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් මේ වසර තුළ හඳුන්වාදීමට නියමිත බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ…
Read More » -
- -Sports
ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තාවකාලික නායක ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. 2025 ICC පිරිමි චැම්පියන්ස් කුසලානයේ පළමු…
Read More » -
- -Local News
වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අධිකරණයට භාරවෙයි.
වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අධිකරණයට භාර වී තිබේ. අද (04) උදෑසන ඔහු මෙලෙස අධිකරණයට භාර වී ඇත. එවකට වැඩබලන පොලිස්පති…
Read More » -
- -Local News
කල්මුණේ අන්තවාදී සංවිධානයක් ගැන ආරක්ෂක අංශ විමසිල්ලෙන්
නැගෙනහිර කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති අන්තවාදී සංවිධානයක් පිළිබඳව මේ වන විට තොරතුරු ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක…
Read More » -
- -Local News
නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟ වෙයි.
ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය…
Read More »