Headline
-
- -Local News
දරුවන් මත් රකුසාට ගොදුරුවීමට ඉඩ තබන්නේ නැහැ – ජනපති
දරුවන් තවදුරටත් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන…
Read More » -
- -World
ඕස්ට්‍රේලියාවේ අවු. 16ට අඩු පිරිසට සමාජ මාධ්‍ය තහනම්
ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වීමට නියමිත වයස අවුරුදු 16ට අඩු සමාජ මාධ්‍ය තහනමට පෙර එම වයස් වල පරිශිලකයින්ගේ සමාජ ගිණුම් වසා දැමීට…
Read More » -
- -Local News
දෙවන දිනටත් කොළඹ කොටුව – බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය ගමන් නවතී
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල්…
Read More » -
- -Local News
21 රැලිය වෙනුවෙන් රථවාහන සැලැස්මක්
මිරිහාන පොලිස් වසමේ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී හෙට (21) දහවල් පැවැත්වීමට නියමිත මහජන රැළිය හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට…
Read More » -
- -Local News
සිරස ලක්ෂපති කොපි කළ ස්වර්ණවාහිනියට Sony සමාගමෙන් වාරණයක් ?
සිරස ලක්ෂපති කොපි කළ ස්වර්ණවාහිනියට Sony සමාගමෙන් වාරණයක් ? සෝනි ඉන්ටර්නැෂනල් ආයතනය ස්වර්ණවාහිනියට සිය බුද්ධිමය දේපළ අනවසරයෙන් භාවිතා කරන බවට…
Read More » -
- -Local News
කන්ටේනර් නිදහස්කිරීම ගැන තේරීම් කාරක සභාවක් පත්කිරීමට යෝජනාවක්
නිසි ක්‍රමවේදයකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම ගැන සොයාබලා වාර්තා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමේ යෝජනාවක් අද (19) පාර්ලිමේන්තුවට…
Read More » -
- -Local News
රනිල්ට ඉහල අධිකරණයක නඩු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනය අවසන් අදියරේ පසුවන බැවින් ඉහල අධිකරණයක නඩු…
Read More » -
- -Sports
ලොව කුඩාම රාජ්‍යයකට FIFA ලෝක කුසලාන වරම්
2026 පාපන්දු ලෝක කුසලානයට උතුරු, මධ්‍යම අමෙරිකානු සහ කැරිබියානු (CONCACAF) කලාපයෙන් සුදුසුකම් ලබාගැනීමට කුරකාවෝ (Curaçao) රාජ්‍යයට මෙවර හැකිව තිබේ. කලාපීය…
Read More » -
- -Local News
ජල පහරට හසු වී අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර සොයාගනී
වැලිමඩ බොරලන්ද කන්දේපුහුල්පොල ප්‍රදේශයේදී ජල පහරකට හසු වී ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පිරිමි පුද්ගලයාගේ සිරුරද සොගෙන තිබේ. ඊයේ (17) සවස…
Read More » -
- -Local News
චාමරට එරෙහි නඩුවක් කැඳවීමට දින දෙයි
ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදුකළ දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට විරුද්ධව…
Read More »