World

ඉන්දියාවෙන් මෙරට සංවර්ධනය කටයුතු වෙනුවෙන් ලබා දෙන ආධාර මුදල වැඩි කරයි.

ඉන්දියාවෙන් මෙරට සංවර්ධනය කටයුතු වෙනුවෙන් ලබා දෙන ආධාර මුදල වැඩි කරයි.

ඉන්දීය 2024 – 2025 මූල්‍ය වර්ෂයේ අයවැයෙන් මෙරට සංවර්ධනය කටයුතු වෙනුවෙන් ලබා දෙන ආධාර මුදල වැඩි කර තිබෙනවා.

ඒ අනුව මෙරට සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය රුපියල් මිලියන 2450ක මුදලක් වෙන්කර ඇති බවයි ද හින්දු පුවත්පත පවසන්නේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ රැස්වූ අතර එහිදි ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 8.25ක් දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 9.25 දක්වා පදනම් අංක 25 කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙනවා.

Related Articles

Back to top button