Local News
-
- -
දැඩි ඇප කොන්දේසි මත දුමින්දට ඇප
රන් ආලේපිත ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා…
Read More » -
- -
මත්තල ගුවන්තොටුපොළ ගැන ආණ්ඩුවේ තීරණය
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන්යානා පැමිණෙන තත්ත්වයට පත්කිරීමට තවත් වසර කිහිපයක් ගතවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය…
Read More » -
- -
උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කර තිබේ.…
Read More » -
- -
සාමාන්‍ය පෙළට A9 ගත් සිසුන් 13,392ක්
2024/2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයේ දී සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබා ගත් විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 13,392ක් බව විභාග කොමසාරිස්…
Read More » -
- -
එක්සත් රාජධානිය වෙත තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට නව දොරටුවක් විවෘත වෙයි
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් නව වෙළෙඳ පැකේජයක්…
Read More » -
- -
නිශාන්ත ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි
ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා පත්කෙරුණු නිශාන්ත ජයවීර, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේ අද දිවුරුම් දුන්නා. හිටපු පාර්ලිමේන්තු…
Read More » -
- -
විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. රේගු පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් බහාලුම් 323ක්…
Read More » -
- -
නවකවධය සම්බන්ධයෙන් UGCයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
විශ්වවිද්‍යාලවල නවකවධය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(09)…
Read More » -
- -
2026 දී සියලුම ද්විතීක පාසල් සඳහා අන්තර්ජාල පහසුකම්
2026 වසරේ අවසාන වන විට සියලුම ද්විතීක පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීම අපෙක්ෂිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අද…
Read More » -
- -
බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි
ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකුව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 94…
Read More »